Laptop Repaire

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    මචන්ලා මගේ Acer ලැප්ටොප් එක දෙවනි පාරටත් කැඩුනා PCI එකේ UPSET එකක් කියල කිව්වේ Metropolitan එකෙන් හැදුවේ රු 20 000 ක් ගියා දැන් ආයෙමත් ඒ ලෙඩේ. ඔයාල දන්නවනම් මීට වඩා අඩුවෙන් කරගන්න හොඳ විශ්වාසවන්ත ‍‍Place එකකක් කියන්නකෝ......


    thanks...
    :):)
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    mokadda wela thiyenne


    machan..power on karama display enne naha harddisk eke bulb eka onwela ayemath off wenawa anik bulb ekakwath on wenneth na display na kalinuth me siddiyamai une PCI problem ekak kiyala keeve...:confused: