Laptop Help

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :frown: විහිලු නෙවේ බොල, තරහා කාරයෙක්ට මිසක් HP අරන් දෙන්න එපා..... :no:

    එච්.පි. ඔපයයි පෙනුමයි විතරයි...
    වගකිම් තිබ්බාත් ගන්නේ නැති තරමට ඇගට ගුණයි..
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    ගාණේ හැටියට නම් පාඩුවක් නෑ මචන්.. එළ..
    මේක නුවරින් හොයා ගන්න පුලුවන් වෙයි ද දන්නේ නෑ..
    මම ටෙක්~එකෙන් වගේම එක්ස්ට්‍රිම් එකේ තමයි ට්‍රයි එකක් දෙන්නේ..
    බලමු..
    ඩොන්ගල් ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් කියන්න..

    Dialog owne deyak gana ahanna :)
    mama help karannam
    http://www.dialog.lk/personal/broadband/hspa/devices/
    Dialog eke danata available me tika :)
    Vodafone R201 Mi-Fi Router ekanam maxxa :cool:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Abans show room price wadi wei.... Dealer kenekgen ganna.... :)

    අබාන්ස් එකේ ඉදලාත් අපිට උදව්වක් කරන්න බැරි නම්..
    ඉතින් වැඩක් නෑ නේ..
    අපෙන් ඕන බෙහෙතක් අහපන් ලොවෙත් නැති ගණන් වලට සෙට් කරලා දෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kohenda gaththe? :)

    මේ ප්‍රශ්නය අහද්දි.. මට මතක් වුනේ..
    මේ ලගදි ඉදලා ටි.වි එකේ යන ඇඩ් එකක්.. :පී
    අම්මායි දුවයි රත්තරං මාලයක හැද බලාගෙන ඉද්දි..
    අම්මා දුවගෙන් ඇවිත් අහනවා නේ කොහෙන්ද ගත්තේ කියලා :පී
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    මේ ප්‍රශ්නය අහද්දි.. මට මතක් වුනේ..
    මේ ලගදි ඉදලා ටි.වි එකේ යන ඇඩ් එකක්.. :පී
    අම්මායි දුවයි රත්තරං මාලයක හැද බලාගෙන ඉද්දි..
    අම්මා දුවගෙන් ඇවිත් අහනවා නේ කොහෙන්ද ගත්තේ කියලා :පී

    TV balapu kaalayak mathaka na :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    TV balapu kaalayak mathaka na :P

    අපිත් එහෙම තමයි මචන්.. ඒත්..
    ටි.වි. කාඩ් එකේ පිහිටෙන් බැලෙනවා..
    දැන් වුනත් මැච් එක අපේ එවුන් බොහොම අමාරුවෙන් ගොඩ දාගෙන යනවා බලාගෙනයි ඉන්නේ..
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඒ තරම් ගණන් වලට යන්න බෑ මචන්..
    රු. 2500 -3000 අතර තියෙනවා නම් ශේප්..

    Dialog staff adurana kenek innawanam poddak ahanna :)
    mama work karana kaale dongel ekak gaththa
    Rs.1000 ka deposit eka witharai denna owne wune ( dongel eka free :P )
    eka eka kaaleta athule promotions thiyenawa :yes:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    අපිත් එහෙම තමයි මචන්.. ඒත්..
    ටි.වි. කාඩ් එකේ පිහිටෙන් බැලෙනවා..
    දැන් වුනත් මැච් එක අපේ එවුන් බොහොම අමාරුවෙන් ගොඩ දාගෙන යනවා බලාගෙනයි ඉන්නේ..

    match eka gananam katha karala wadak na :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අබාන්ස් එකේ ඉදලාත් අපිට උදව්වක් කරන්න බැරි නම්..
    ඉතින් වැඩක් නෑ නේ..
    අපෙන් ඕන බෙහෙතක් අහපන් ලොවෙත් නැති ගණන් වලට සෙට් කරලා දෙන්නේ..

    :frown::growl::angry: ඒක තමා බොල මේ උදව් කරන්නේ........ :frown: Dealer කෙනෙක්ගෙන් ගන්න කියන්නේ, අපිට අඩු කරන ගානටත් වඩා අඩුවෙන් ගන්න පුලුවන් නිසා......!!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :frown::growl::angry: ඒක තමා බොල මේ උදව් කරන්නේ........ :frown: Dealer කෙනෙක්ගෙන් ගන්න කියන්නේ, අපිට අඩු කරන ගානටත් වඩා අඩුවෙන් ගන්න පුලුවන් නිසා......!!

    ඩිලර් කෙනෙක් ගෙන් ගන්න කියලා වැඩක් නෑ බොල..
    ඩිලර් කෙනෙක්ගෙන් ගන්න පුලුවන් ගාණත්.. ඒ වගේම..
    ඒ ඩිලර්ගේ විස්තරත් දිලා සෙට් කරන්න ඕනේ..
    නැතුව අහවල් තැනෙන් ගන්න කියලා කාටත් කියන්න පුලුවන් නේ.. බං..
    උඹත් කතා කරන්නේ හොඩියේ පොඩි එවුන් වගේ නේ.. :පි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඩිලර් කෙනෙක් ගෙන් ගන්න කියලා වැඩක් නෑ බොල..
    ඩිලර් කෙනෙක්ගෙන් ගන්න පුලුවන් ගාණත්.. ඒ වගේම..
    ඒ ඩිලර්ගේ විස්තරත් දිලා සෙට් කරන්න ඕනේ..
    නැතුව අහවල් තැනෙන් ගන්න කියලා කාටත් කියන්න පුලුවන් නේ.. බං..
    උඹත් කතා කරන්නේ හොඩියේ ළමයි වගේ නේ.. :පි

    :angry::angry: මොට්ටයෝ... මම ඔය විස්තර මෙතන දාලා.......?? :rolleyes::rolleyes: PM කියලා ජාතියක් අහලා තියෙනවද උඹ.....?? :lol: