Acer ලැප්ටොප් Motherboard Repair?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මචන්ලා මගේ ලඟ තියන්නෙ Acer Laptop එකක්.

    ඊයෙ උදේ Lap එක Charger Adopter එකට ගැහුවම charging කියල පෙන්නන්නෙ නෑ.

    පස්සෙ මම හවස Lap එක අරගෙන ගියා metropolitan එකට. ඒකෙ හිටපු Technical බුවා Charger Adopter එක මාරු කරල වෙන Lap එකකට ගහල බැලුව. එක වැඩ.

    ඊට පස්සෙ වෙන Lap එකක හොඳ Charger Adopter එකක් මගේ Lap එකට ගහල බැලුව. වැඩ නෑ.

    පස්සෙ ඌ ලැප ගලවල motherboard එක චෙක් කරල බලල කිව්ව "මේකෙ motherboard එකේ IC වගයක් පිච්චිලා. motherboard repair එකකට යන්න වෙනව. රු. 12,000ක් විතර යයි".

    මචන්ලා මට පොඩ්ඩක් කියපන් motherboard repair එකකට එච්චර ගානක් යන්න පුලුවන්ද? metropolitan නිසා අවිස්වාස කරන්නත් බෑ. මම මීට කලින් උන්ගෙන් repairs 2-3ක් කර ගත්ත. සුපිරියටම කරල දුන්න.

    පොඩ්ඩක් මේ ගැන උඹලගෙ අදහස කියපන්
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මචන් ඕකම මටත් උනා.. :no: :no: මගේ තියෙන්නේ acer Aspire 5740- 6378 එකක්... :yes: මගෙත් ඕකම අවා.. on වෙන්නෙම නැතුව ගියා මචන්.. :no: :no: මම අරන් ගියේ බත්තරමුල්ලේ මෙට්‍රෝ පොලිටන් එකට.උන් තමා agent .:P .මට 14000 ගියා... :oo: එත් IC එකක් ගිහින් තමා.. :yes: ඔය ගාන යනවා මචන් මට 01 week වලින් වැඩේ කරලා දුන්න :yes: :yes: ..06 month warranty එකකුත් දුන්නා :D .. තාම නම් අව්ලක් නෑ... :yes: :yes: :yes:

    මට හිතෙන විදියට දවසක් මම machine එක stuck උනාම power button එක press කරන් හිටියා off වෙන්න..

    ඊට පස්සේ පහුවෙනිදා තමා ඕක උනේ. උන්ගේ වැඩ හොදා ..ඔරිගීනල් බඩු තමා දාන්නේ...
     
    Last edited:

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    Maara wede kiyaneth matath okama wuna mageth Acer hebei 2009 gathu dual core ekak . un 21k illuwa oya wagema board eke case ekak power unit eke .

    passe adurana aiya kenek ( kade thiyenne kaduwela SLITT) eka issaraha . eya motherboard eke oya circuit eka bypass kala . hebei den mechine eka plug karapu gaman on wenwa, battery use wenne ne , direct main power . laptop date eka on kalama hema tisema manually update karanna one . eyanam rupiyal 3000i gathe
     
    ela ela thanks machan