Laptop screen 1k clean එකක් කරන්න හොඳම විදිය​

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Laptop screen 1k clean එකක් කරන්න හොඳම විදිය​

Laptop screen 1k clean එකක් කරන්න හොඳම විදිය​ මොකක්ද කියපල්ලකෝ :)
 

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    off karala thiyena welaawaka tissue paper ekak wathuren laawata pongawala clean karanna.man ehema kara.awlak une na
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    laptop screen cleaning liquids තියෙනවා...ඒවා තමයි use කරනවනන් හොදම. නැතන් ඉතින් ඔදිකොලෝන් පොඩ්ඩක් උනත් අව්ලක් නෑ..