Laptop screen problem

RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28
    Msi lap එකක් තියෙනවා. On කරල විනාඩි පහකින් විතර මෙහෙම වෙනවා .
    received_607058819922299.jpeg

    විනාඩි දෙකකින් විතර ආය හරි යනවා. මොකක් ද මේ අවුල?? හදන්න පුලුවන්ද?? ඒක ගියාට පස්සෙ ආයෙ off කරනකන් එන්නෙ නෑ. වෙලාවකට ආයෙ එහෙම වෙන්නෙත් නෑ. හිටපු ගමන් වෙන්නේ.
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Graphic driver issue ekak wennath puluwan.. Drivers update karala balanna issellama..
    NVIDIA gpu eka disable karala restart karala balanna eth Hari nathnam..
     
    • Like
    Reactions: RoXxBatta