Google Chromebook Touch-screen Laptops

Dec 21, 2012
411
162
0
හෙළwood
ඔන්න යාලුවනේ තවත් අලුත් දෙයක් අරගෙන ආවා ඔයගොල්ලන් එක්ක බෙදාගන්න......

Google Chromebook Touch-screen Laptops​

google-chrome-645x250.jpg


Google සමාගම විසින් Touchscreen laptop නිකුත් කිරිමට මෙම වසර අගබාගයෙදි සැරසේ...

මෙහි විශේශත්වය වන්නෙ මෙම laptop වල operating system එක වනුයේ google විසින් අලුතෙන් හදුන්වා දුන් " Chrome operating system(Chrome Pixel) " එකයි.එමනිසා මෙම laptop "Chromebook" යන නාමයෙන් නම් කරයි.මෙම chromebook laptops පෙරලියක් ඇති කරන බවට google සමාගම විසින් අනාවැකි පල කර ඇත.මෙහි manufacture හෝ නිකුත් කරන දිනය නිල වශයෙන් තවම කියා නැත.අරංචි මාර්ග වලට අනුව මෙය high-density display complete with a 2560 x 1700 resolution එකක් සහිතව නිපදවිමට නියමිතයි.


samsung-chromebook-s3-review-015-2048_verge_super_wide_large_verge_medium_landscape.jpeg


source : http://knowledgeportalsl.blogspot.com/2013/02/google-chromebook-touch-screen-laptops.html#more

REP+ දුන්නට තරහා නැ :yes: :yes: :yes: :yes: