මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ මගේ ළඟ තියන්නේ DELL VOSTRO 1450 ලැපක් මචන්ලා. මට දැනගන්ඩ ඕනේ ඒකට වෙනම VGA එකක් ගහන්ඩ පුලුවන්ද කියලා. පුළුවන් නම් සාමාන්යෙන් හොඳ VGA මොනවද ? ගාන කීයක් විතර වෙයිද ? පොඩ්ඩක් දන්නා එකෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දීපන් 
:yes:

:yes: