Laptop buying help

DHE

Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    01. Engineering වලට හරියන ලැප් එකක් ගන්න ඕනේ. මට Intel + Nvidia ගැන අයිඩියා එකක් තියනවා. ඒ වුනාට AMD + Radeon ගැන හරියටම දන්නේ නෑ. Radeon එන ලැප් සාපේක්ශව ගාන අඩුයි. ඒකේ අවාසියක් තියනවද?
    Solidworks, CAD, matlab වගේ රන් කරන්න තියනවා.

    recommended specs : Intel i5 12th gen H and similar , Nvidia RTX 3050 and above

    02. තව එකක්. බජට් එක 4 - 5 අතර වගේ. මට gaming වගේ නැතුව mac වගේ ලස්සන මොඩල් එකක් රෙකමන්ඩ් කරන්නකෝ :P
    ( Acer / Dell / HP / Lenovo / MSI / ASUS )
     
    • Like
    Reactions: RottenCOLT