Laptop screen eke thiyena white patch walata warrant claim karanda puluwanda
Mulinma thibuna eka physical damage wela den thiyena eka daagaththe salli deela
Mulinma thibuna eka physical damage wela den thiyena eka daagaththe salli deela
screen ekat awarranty thiyenwaවයිට් පැච් කියන්නේ සාමාන්‍යයෙන් ස්ක්‍රීන් එකේ තියෙන බැක් ලයිට් එක ගැලවිලා එන ඒවා. එහෙම එකක් නම් ලේසියෙන් හදන්න පුළුවන්
Laptop eka gattu thanin da screen eka maru kare. wena thanakin kara nam sorry.com wenna puluwan .Laptop screen eke thiyena white patch walata warrant claim karanda puluwanda
Mulinma thibuna eka physical damage wela den thiyena eka daagaththe salli deela
කලින් drop damage ඔක්කොම රෙපයා කළා නම් විසිබල් damage එහෙම නැතිනම්, ස්ක්‍රීන් එක ඒජන්ට් ගෙන් ම මාරු කරගත්තා නම්, වයිට් පැච් ආපු එකට වරන්ට් ක්ලෙම් කරන්න පුළුවන්. ඒජන්ට්/සෙලර් එක්ක ඩීසන්ට් විදිහට කතා කරලා බලන්න. අවුලක් වෙන එකක් නෑ.screen ekat awarranty thiyenwa
warranty walata claim karanda puluwanda, physical damage kiyala mage pitin daaida
thawa thermal issu ekakuth thiyenaw, 86C wenakan heat welaa games lag wenawa, mamnam hithanne me wage ekak repair karanda beri wei kiyalaකලින් drop damage ඔක්කොම රෙපයා කළා නම් විසිබල් damage එහෙම නැතිනම්, ස්ක්‍රීන් එක ඒජන්ට් ගෙන් ම මාරු කරගත්තා නම්, වයිට් පැච් ආපු එකට වරන්ට් ක්ලෙම් කරන්න පුළුවන්. ඒජන්ට්/සෙලර් එක්ක ඩීසන්ට් විදිහට කතා කරලා බලන්න. අවුලක් වෙන එකක් නෑ.




තර්මල් ඉශු එකක් එන්නේ කූලර් එකේ අවුල් නිසා, කූලර් එක වැඩ කලත් වේගය අඩු නිසා හොඳට රස්නය ඉවත් වෙන්නේ නෑ, තව වෙන්ටිලේෂන් බ්ලොක් වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්, ඩස්ට් එකට එහෙම. සර්විස් කරලා එක හරි ගියේ නැතොත් කූලින් ෆෑන් එකක් දාන්න, ලොකු වියදමක් යන්නේ නෑ. වීඩියෝ කාඩ් චිප් ගොඩක් රත් වෙන්නේ බොහෝ විට ඩ්‍රයිවර් ප්‍රශ්ණ, අලුත්ම ඩ්‍රයිවර් එක දාගෙන බලන්න, පුළුවන් නම් රැම් අප්ග්‍රේඩ් එකකුත් කරන්න. ගූඩ් ලක් .thawa thermal issu ekakuth thiyenaw, 86C wenakan heat welaa games lag wenawa, mamnam hithanne me wage ekak repair karanda beri wei kiyala
vga eke full power eka enne therma issue eka hinda
86c awulak naa gaming waladi. magenan godak welaawata gamin waladi 90-100c yanawathawa thermal issu ekakuth thiyenaw, 86C wenakan heat welaa games lag wenawa, mamnam hithanne me wage ekak repair karanda beri wei kiyala
vga eke full power eka enne therma issue eka hinda


86 n lock wenawa ekai aula, ite wada heat eka wedi wenne ne, perfomance adu wenawa86c awulak naa gaming waladi. magenan godak welaawata gamin waladi 90-100c yanawa
lag wenawa nan vga eka madi athi![]()
ah ehenan case86 n lock wenawa ekai aula, ite wada heat eka wedi wenne ne, perfomance adu wenawa
