tharuonline7

Member
Nov 6, 2010
5
0
0
Ratnapura
VGA එක 1GB Separate තියන.
RAM Min 2GB තියන.
Core i5/i3 Pros.
3mb cache
15.6”
Price 80000-100000
තියන Lap එකකට තියෙන්නෙ මොකක්ද?
Delrsලගෙන් නොගෙන Unity යෙන් ගත්තොත් warranty වලදි ප්රශ්ණයක් වෙයිද.
Plz Help me….