Laptop ????

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මට හදිසියේ ලැප්ටොප් එකක් ගන්න ඕනේ. හොදම එකක් නෙවේ. 20K ට අඩුවෙන් වගේ. කාගේ හරි තියනවද එහෙම එකක් විකුනන්න? නැත්නම් ගන්න Place එකක් දන්නවද ?
     
    • Like
    Reactions: minipura

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Used Asus එකක් නම් අපේ කස්ටමර් කෙනෙක් විකුණන කතාවක් කිව්වා.... ඕනා නම් මම අහලා බලන්නම්...... හැබැයි, ගැරන්ට් කරන්නේ නෑ ඔන්න මම නම්...... :no:
     
    • Like
    Reactions: SSonic9999

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Used Asus එකක් නම් අපේ කස්ටමර් කෙනෙක් විකුණන කතාවක් කිව්වා.... ඕනා නම් මම අහලා බලන්නම්...... හැබැයි, ගැරන්ට් කරන්නේ නෑ ඔන්න මම නම්...... :no:

    ane machan ahapanko...plz
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ane machan ahapanko...plz

    :oo: හරි මම අහලා කියන්නම්....... :yes:


    Aduma eke gana keeyada?

    :oo: අඩුම තියෙන්නේ AMD Processor එක්ක ඒවා තමා...... :yes:

    HP CQ43-302tu Notebook / TOSHIBA Satellite C850 වගේ තමා...... :D

    ගාන 51,000ක් 51,500ක් වගේ වෙයි..... :yes: One Year Agent Warranty :cool:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Parana eawa aran amaaruwe watenna epa machan, abans, singer eke ehema branded laptops poli nathuwa gewana ganna puluwan, poddak balapan...
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    thanks machan...ewa hodai da?

    Okkoma ekai machan, made in chinama thamai. Waasiyakata theyanne poli nathuwa gewanna ganna ekai wagakeemai wetharai, mama kianne un locally gahana eawa namai reputated brands gana, hp, dell, toshiba wage.

    Umbata salli theyanawa nam uraj gen ganin... Parana lap ekak kianne nikan lamai ekka leda gaaniyek gattha wage wadak...

    Puluwan tharam aluth ekakma ganna balapan....