
Used Asus එකක් නම් අපේ කස්ටමර් කෙනෙක් විකුණන කතාවක් කිව්වා.... ඕනා නම් මම අහලා බලන්නම්...... හැබැයි, ගැරන්ට් කරන්නේ නෑ ඔන්න මම නම්......![]()
Used ඒවා නම් කරන්නේ නෑ මචෝ..... බ්රෑන්ඩ් නිව් බඩු නම් දෙන්නම්......![]()
ane machan ahapanko...plz
හරි මම අහලා කියන්නම්....... 
Aduma eke gana keeyada?
අඩුම තියෙන්නේ AMD Processor එක්ක ඒවා තමා......
One Year Agent Warranty 
Parana eawa aran amaaruwe watenna epa machan, abans, singer eke ehema branded laptops poli nathuwa gewana ganna puluwan, poddak balapan...
thanks machan...ewa hodai da?