prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මගේ lap එකේ fan එක lap එක on කරලා හරියටම windows logo එක එන තැන ඉදන් නවතිනවා.... දන්න කට්ටිය help එකක් දෙන්න...lap එක toshba satelite A 100... තව lap එකේ hardware වල performance බලන්න පුළුවන් software එකක් දෙන්න පුලුවන්නම්
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මගේ lap එකේ fan එක lap එක on කරලා හරියටම windows logo එක එන තැන ඉදන් නවතිනවා.... දන්න කට්ටිය help එකක් දෙන්න...lap එක toshba satelite A 100... තව lap එකේ hardware වල performance බලන්න පුළුවන් software එකක් දෙන්න පුලුවන්නම්

    Fan eka awashya nathuwa athi bn. eka nisa power save karanna off karanawa athi. :yes: Poddak loku game/software ekak run karala balahn. aaye on wei. ;) ehema nowunoth nm ledak wennathi. :sorry:
     
    • Like
    Reactions: prisly

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    බම්ප්
    :cool::cool:

    eta passe on wenne nadda?
    on වෙනවා මචන්

    :cool::cool:

    :cool::cool:

    Fan eka awashya nathuwa athi bn. eka nisa power save karanna off karanawa athi. :yes: Poddak loku game/software ekak run karala balahn. aaye on wei. ;) ehema nowunoth nm ledak wennathi. :sorry:
    ඔව් මචන් උබ කියන එක හරි වෙන්න ඕනි සමහර වෙලාවට on වෙලා off වෙනවා...ඒ කියන්නේ fan එක ඕන වෙලාවට වැඩ කරන විදියට තමා හදලා ඇත්තේ... පුලුවන්නම් අර soft කෑල්ලත් හොයලා දීපන් මචෝ

    බ්ම්ප්
    අහ මහතුන් අයියා :D:D:D:D