laptop

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    යාලුවනේ මට කොළඹ අවටින් laptop එකක් ගන්න හොද තැන මොකක්ද.?
    හොර බදු නැති box එක්ක බඩු දෙන services හොද තැනක් කියනකො.. :yes::yes::yes:


    online order කරලා ගෙනාවොත් tax වැදිද ?? කියක් වගේ වදිනවද??
     
    Last edited:

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    Agent Warranty එක්ක දෙන්නම්..... :) 0773-078-533

    මොනාද මචන් තියෙන models ?? ලිස්ට් එකක එහෙම බලාගන්න විදියක් නැද්ද
     
    • Like
    Reactions: Ridila™

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒ කවුද බන් ඒ??:confused::confused::confused:

    Agent Warranty එක්ක දෙන්නම්..... :) 0773-078-533

    ඔය ඇවිත් ඉන්නේ ගෝතයා ෆෙක් වලින් වටේ කැරකි කැරකි ඉදලා බිස්නස් එකක් ආවම දුවගෙන එනවා

    පලි මුගේ ෆේක් එක තමයි අර කොට නිහාල් කියන එක
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ඔය ඇවිත් ඉන්නේ ගෝතයා ෆෙක් වලින් වටේ කැරකි කැරකි ඉදලා බිස්නස් එකක් ආවම දුවගෙන එනවා


    පලි මුගේ ෆේක් එක තමයි අර කොට නිහාල් කියන එක
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Asus Laptops - Best Deals in Sri Lanka

    Thread Link: http://www.elakiri.com/forum/showthread.php?t=1709105

    11.gif