madushan08

Active member
  • Jul 14, 2017
    449
    73
    28
    මචංලා Daraz.lk එකෙන් ලැප් ගත්ත කවුරු හරි ඉන්නවද? දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියන්නකෝ. Bump එකක් දාලා සප් එක ඕනා කොල්ලනේ
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මෙච්චර උන් මේක දාල තියනවා ඔය ජරාවෙන් ගන්නා එපා කියල , උබත් ගත්තට පස්සේ ඕකුන් හොරු කියල කියපන්කො එහෙනම්
     
    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    Daraz එකෙන් බඩු අරන් මට්ටුවුන කට්ටිය ගොඩක් ඉන්න එකේ මම නම් ඕකෙන් ගන්න කියල recommend කරන්නෙ නෑ. හොද shop එකකින් ගන්න. අනික Brand එකට රැවටිල ගන්නත් එපා. හොද Brand වල fail product තියෙනව. ඔයාගෙ budget එකේ price range එකත් එක්ක යන ඔක්කොම laptop ටික හොයල user reviews / user opinions & ගෙවන ගානට වටින specification + performance දෙන laptop එකක් ගන්න. මාත් lenovo thinkpad එකක් use කරන්නෙ. තාම කිසි ලෙඩක් දීල නම් නෑ 4yr විතර ඉදන් use කරන්නෙ. ඒත් එහෙමයි කියල මට lenovo පට්ට කියල recommend කරන්නත් බෑ. මොක්ද model අනුව device එක පැවැත්ම වෙනස් වෙන්න පුළුවන් :yes::D
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    මෙච්චර උන් මේක දාල තියනවා ඔය ජරාවෙන් ගන්නා එපා කියල , උබත් ගත්තට පස්සේ ඕකුන් හොරු කියල කියපන්කො එහෙනම්

    විස්තර දැනගන්න ඇහුවෙ මචං ගන්නෙ නෑ කියලා තීරණය කලා
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    Daraz එකෙන් බඩු අරන් මට්ටුවුන කට්ටිය ගොඩක් ඉන්න එකේ මම නම් ඕකෙන් ගන්න කියල recommend කරන්නෙ නෑ. හොද shop එකකින් ගන්න. අනික Brand එකට රැවටිල ගන්නත් එපා. හොද Brand වල fail product තියෙනව. ඔයාගෙ budget එකේ price range එකත් එක්ක යන ඔක්කොම laptop ටික හොයල user reviews / user opinions & ගෙවන ගානට වටින specification + performance දෙන laptop එකක් ගන්න. මාත් lenovo thinkpad එකක් use කරන්නෙ. තාම කිසි ලෙඩක් දීල නම් නෑ 4yr විතර ඉදන් use කරන්නෙ. ඒත් එහෙමයි කියල මට lenovo පට්ට කියල recommend කරන්නත් බෑ. මොක්ද model අනුව device එක පැවැත්ම වෙනස් වෙන්න පුළුවන් :yes::D

    බොහොම ස්තූතියි සහෝ උපදෙස් වලට. ඔව් හොයල බලන්න ඕන. Recommend කරන්න පුළුවන් හොඳ Shop මොනවද?