Wade Ripple

Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    එකේ keyboard එකේ Keycap එකක් කැඩිලා. (පැලිල වෙන්වෙලා). ඒකට විසඳුමක් දෙන්න.
    වෙන තැනක එකක් දාන්න ගිහිං අන්තිමට එතන එකත් ගත්ත තැනටවත් Fit වෙන්නැතුව ගියා :sorry::(

    Update - හදන්න ට්‍රයි කරල දැන් Keycap තුනක් කැඩිලා :(
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    Laptop shop වල කීබෝඩ් නම් දානව හැබැයි එක කි එකක්‌ විතරක් නම් රීප්ලේස් කරල දෙයිද දන්නෙ නෑ.