Laptop_Help

mana0270

Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    මචන්ලා මට core i3 Lap (ram 4Gb,Display 15.6',Numeric keyboard)එකක් ගන්න ඕනේ.හොද එකක් ගන්න පුළුවන් තැනක් කියා පල්ලකෝ....ලොකු උදව්වක්...(TOSHIBA,DEL OK)

    toshiba.jpg
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලැප්ටොප් නං බස් රත්නෙ තමයි. රත්නෙට PM එකක් දාපන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    Dell 5110 or Toshiba C850 තමා මම හිතන්නේ උඹට හරි යන එක මචෝ..... උඹ නේද අද කෝල් කරේ..... හරියටම ගණන් බලලා හෙට කෝල් එකක් දෙන්නම්...... :yes:

    හැබැයි ඔරිජිනල් වොරන්ටි එක්ක විතරයි දෙන්නේ..... හොර පාරෙන් ගෙනාපු බඩු නම් නෑ..... :no:
     
    mana0270

    Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    Dell 5110 or Toshiba C850 තමා මම හිතන්නේ උඹට හරි යන එක මචෝ..... උඹ නේද අද කෝල් කරේ..... හරියටම ගණන් බලලා හෙට කෝල් එකක් දෙන්නම්...... :yes:

    හැබැයි ඔරිජිනල් වොරන්ටි එක්ක විතරයි දෙන්නේ..... හොර පාරෙන් ගෙනාපු බඩු නම් නෑ..... :no:

    ela ela...:cool:
     
    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    මටත් ලැප්ටොප් එකක් ගන්න ඕනි switchable graphics තියෙන core i3 වගේ ලැප් එකක් කියක් වෙයිද?:):):):)