ඔය දීලා තියෙන්නෙ.





Dell 5110 or Toshiba C850 තමා මම හිතන්නේ උඹට හරි යන එක මචෝ..... උඹ නේද අද කෝල් කරේ..... හරියටම ගණන් බලලා හෙට කෝල් එකක් දෙන්නම්......![]()
හැබැයි ඔරිජිනල් වොරන්ටි එක්ක විතරයි දෙන්නේ..... හොර පාරෙන් ගෙනාපු බඩු නම් නෑ.....![]()

මටත් ලැප්ටොප් එකක් ගන්න ඕනි switchable graphics තියෙන core i3 වගේ ලැප් එකක් කියක් වෙයිද?![]()
machan gannawanam dell ekak ganin . toshiba eka poddak aul..