Laptops අවුරුදු වාසි.

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අයියේ ටික ටික ගෙවන්න එකක් ගන්න බැරි වෙයිද? ක්‍රෙඩිට් කාඩ් නම් නෑ.. මම ෆ්රීලාන්ස් කරන්නේ.:dull:

    යකූ ඒක සිල්ලර කඩයක් නෙමේලු.... :dull:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    15.6 Display
    i3/5
    Ram >= 4GB
    1TB
    Dedicated Graphics (2GB)
    Backlit Keyboard
    අවුරුදු 3ක් 4ක් එකදිගට පාවිච්චි කරන්නත් ඕන.මොනවද තියන මොඩ්ල් ? දැන්ම ගන්න නෙවේ අහන්නේ .පොඩ්ඩක් මේවා තියන මොඩ්ල් ගැන අදහසක් ගන්න ඇහුවේ :D