තාම නැහැ පුතේ..board awada ban
මේ සැරේ බඩු පරක්කුයි. උබට වෙන එකක් සෙට් කරන්නද?used තමා
ඉතින් ඕකට හිනා වෙන්න ඕනයෑ![]()

tab ekakata wada hodai itin.
laba baduwe hilak
හිල් තියෙනව බොල කොහොමත් ලැප් වල. 
ram ඕනනම් ඉතින් ගහන්න පුළුවන්නේ මචන්.1gb ram madi.. xp danna wenne..tab ekakata wada hodai itin.
![]()
ram ඕනනම් ඉතින් ගහන්න පුළුවන්නේ මචන්.
1GB එකක් 900/=
එලකිරි
2න්ඩ් හෑන්ඩ් ඔය ගානට ලාභයි බං

අපි කෙලින්ම ගෙන්නනවා. ඒකයි අඩුවට හම්බෙන්නේ.14.1''display size ?
වොරන්ටි ගරන්ටි එහෙම දෙනවද, කොහෙන්ද මේව ගේන්නෙ....![]()
තැන කියපන් ඇවිත් බලන්න.....