Lara බේරපු Mulder !

dilann

Well-known member
  • Jul 6, 2018
    67,016
    165,939
    113
    එකමත් එක රටක
    ඌ තමයි කැප්ටන්
    ඌ ට ඕන නම් 400 නෙවෙයි 500 උනත් ගහන්න තිබ්බ . SR එක 100+ .. First inningඑක ...
    දෙවනි දවසේ lunch එකේදී declare කරා . .
    :rofl:

    ආසියාවේ කලුවෙක් නම් පුලුවන් තරම් ගහන්න බලන්නේ . 🥱

    4XRIxLj.jpeg




     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    Otana itn nawattanna hethuwk tibbe nane. Un khmat dinanawa.

    Uta echchara respect nan unge team eke Amla ge record eka kadan natuwa inna tibba kyala Steyn tweet ekk dala tiba
    zim වලට නේ බන් . තේරුමක් නෑ . ඔන්න ඔසියෝ , Ind වගේ නම් අනිවා ගහන්න ඕනේ .
    380k 90k gahala second highest score gahanna tibba ehenan. Mata nan Hitenne dumb decision.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,016
    165,939
    113
    එකමත් එක රටක
    Otana itn nawattanna hethuwk tibbe nane. Un khmat dinanawa.

    Uta echchara respect nan unge team eke Amla ge record eka kadan natuwa inna tibba kyala Steyn tweet ekk dala tiba

    380k 90k gahala second highest score gahanna tibba ehenan. Mata nan Hitenne dumb decision.
    ඕක Lunch එකේ නවත්තපු වෙලාවේ කරපු දෙයක් නේ .
    ආයිත් බොරුවට ලකුණු 20ක් 30ක් ගහන්න එන්න ඕන නෑ නේ .

    අනික Zim උන්ට ගහල වැඩක් නෑ ඕක .

    Lakunu gahuwata mole ne. Minissu mathaka thiyaganna record walin
    ඉතින් ඌ ට එහෙම Zim එක්ක ගහල වැඩිම ටෙස්ට් ලකුණු ගහපු එකා විදියට මිනිස්සු මතක තියනවට කැමති නැතුව ඇති .
    ------ Post added on Jul 8, 2025 at 12:37 PM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,280
    1
    16,864
    113
    −273.15°C
    ඕවා නම් මොනාද?
    David Warner ට Maththew Hayden, Lara ගේ රෙකෝර්ඩ් එක ඊසී කඩන්න තිබ්බා.
    පකිස්තාන් එක්ක තිබ්බ ටෙස්ට් මැච් එකක පකිස්තාන් බෝලර්ස් ලව හොඳට මඩව මඩව හිටියේ ඌ.
    Warner ලකුනු 335* ගහලා ඉන්නකොට Aus උන් Inning එක ඩෙක්ලෙයාර් කරා.