laser cutter for DIY stuffs

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මචන්ලා, පොඩි පොඩි paper එක්ක යන DIY වැඩ වලට ගන්න පුළුවන් ලේසර් කටර් එකක් කොහෙන්ද ගන්න පුළුවන්.

    මේ වගේ එකක් ශේප් ද - https://bit.ly/2HIcThe


    7X8a644.jpg
     
    Last edited:

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    aliexpress ganna ,, low value declare karapan.custom ake unta magic wage tax gahanawa.. mama gaththa akak 30000 LKR wage una n totally worth it