Laser eye surgery

Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මං 2008 දි වගේ කලා මචං ඇස් දෙකම.. මතක විදියට 130,000 වගේ ගියා ඔක්කොටම..
    නවලෝකෙ Dr.Makuloluwa කලේ..
    අද වෙනකන් නම් අවුලක් නැහැ මචං :)
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Dr. Shaminda Amarathunga
    Danata inna eye specialist hodama doctor
    Me doctorgema hospital wala karanawanam adui machan
    Mageth kara meeta awurudu 8kata vithara kalin
    Lankawe hemathenama me doctor laser karanawa
    Uba koheda?