Laser Printer Help

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    අර එලකිරි එකේ බස් ලබ්බ කියන එකාව කොන්ටැක් කරපිය.

    හදිස්සියෙවත් අයිටම් එක කෙළවුනොත් උගේ ගෙදරටම ගිහින් හදාගෙනම එන්න පුලුවන්. හදල දුන්නෙ නැත්නන් බස් එකකට තඩි ගල් ගෙඩියකින් කෙළල වරෙන්.
    මෙන්න http://www.elakiri.com/forum/member.php?u=1489&vmid=444922#vmessage444922

    bus labbagen thama ganna inne.. :rofl::rofl:
     

    klamb

    Member
    Jun 9, 2014
    23
    5
    3
    ඕක ගැන දන්නෑ බන්.. අරක නම් කාලයක් තිස්සෙ කට්ටිය පාවිච්චි කරනව ලෙඩ දෙන එකක් නෙමේ. ඕන තරම් ටෝනර් එහෙම තියනව ගොඩක් තැන් වල ගන්න....:yes:

    මචං මම ඕක ගත්ත මාස දෙකකට කලින්. මට කියපන්කො ටෝනර් ගන්නේ කොහෙන්ද කියල. අපිට අරන් පුරවන්න පුලුවන්ද ? නැත්තන් පුරවන තැනකට දීල කරගන්න ඕනෙද ? ගණන් කොහොමද ?

    thanks..
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    Ehema Ekak Mannam Danne Na.



    Oka Hodada Bun? Mannam Melo Reddak Laser Printer Gana danne Na

    Meka kohomada

    http://www.wow.lk/mall/p/samsung-laser-printer-ml2161-prodcsv1007/prodcsv1007/


    mama oya sumsung eka use karanne apu toner eken kola 2000k vithara gehuwa thama iwara ne. Hebei eka digata godak kola print karanna be rath wenawa (kola 100k wage). Toner eka refill karanna 1500i. compatible ekak danna 3000k wage yai original eka nam 6000k wage wenawa mama hithanne.