LASIK eye Surgery එක කරපු අය ඉන්නවද.?

ForexGuru

Active member
  • Oct 13, 2015
    123
    37
    28
    LASIK eye Surgery එක කරපු අය ඉන්නවද.?

    කරපු අය ඉන්නවනම් විස්තර ටිකක් දාන්න.. සාර්ථකද අසර්තකද ? මොකද දැන් තත්වේ කියල..
    පුලුවන්නම් දුරකත අංකයකුත් දෙන්න. විස්තර ටිකක් දැනගන්න ඕන.

    :love::love::love::love:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මේක laser වලින් කරන පෙනීම ලබාගන්න කරන treatment එකක් නේද? මම දන්න දෙන්නෙක් කරා. Specs දාන එක දැන් සම්පූර්ණයෙන් නවත්තලා. මීට අවුරුදු 5 කට විතර කලින් නවලොකෙ කරේ. මුල් දවස් ටිකේ නම් පරිස්සම් වෙන්න ඕනේ. ඊටපස්සේ සාමාන්‍ය විදියට වැඩ කරගෙන ඉන්න පුලුවන්. නම නම් හරියටම දන්නෙ නෑ. .
     
    Last edited:

    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    මේක laser වලින් කරන පෙනීම ලබාගන්න කරන treatment එකක් නේද? මම දන්න දෙන්නෙක් කරා. Specs දාන එක දැන් සම්පූර්ණයෙන් නවත්තලා. මීට අවුරුදු 5 කට විතර කලින් නවලොකෙ කරේ. මුල් දවස් ටිකේ නම් පරිස්සම් වෙන්න ඕනේ. ඊටපස්සේ සාමාන්‍ය විදියට වැඩ කරගෙන ඉන්න පුලුවන්. නම නම් හරියටම දන්නෙ නෑ. .

    wisthara nadda eyage? dan thathwe kohomada kiyala denaganna :no:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    Lasik still is a very risky procedure even in USA. Don't forget it's your eyes you are trying to mess with