පලවෙනි සිදුවීම මාර්තු 3 රාත්‍රියේ
කන්ට්‍රැක්ට් එකට මොකද වුනේ? මාධ්‍යවේදීන් ඇසූවිට..
මොකක්ද..කන්ට්‍රැක්ට්.. අපි මේ පාටියක් තිබ්බ ඒකට පොඩ්ඩක් ආවා.
කන්ට්‍රැක්ට් එකට අත්සන් කළේ නැද්ද?
මොකක්ද?..ඒ මං මේ පොඩි ෆන්ක්ෂන් එකකට ආවෙ..කන්ට්‍රැක්ට් එකකට ආපු කට්ටියගෙන් අහගන්න..
(එසේ කියා ඔහු මාධ්‍යවේදීන්ට ඔරවමින් වාහනයේ නැගී පිටව යයි)
දෙවෙනි සිදුවීම මාර්තු 4 දහවල්
අපිට පොඩ්ඩක් කථා කරන්න පුළුවන්ද? මාධ්‍යවේදීන් ඇසූවිට..
ඇයි මීට කලින් මාව දැකල නැද්ද? වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න..
(එසේ කියූ ඔහු වාහනයේ දොර හයියෙන් වසා ගස්සාගෙන ගොස් ඔරවමින් පසෙකට වී සිටගෙන සිටියේය)