Lasith Malinga retires from franchise cricket!

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    මාලී franchise cricket වලින් අයින් වෙලා.

    EsOTKlkU0AEFccA



    Malinga said: "After discussing with family, I think now is the right time to retire from all franchise cricket. The pandemic situation and the restrictions on travel will make it difficult for me given my personal circumstances to participate fully in franchise cricket for the next year and therefore it is best to make this decision now."


    ඔය කොච්චර පණ්ඩිත කතා කිව්වත්. මාලි වැඩ්ඩා. ඌ හොදට උගේ peak time එකේ perform කලා. Twitter feed එක බැලුවම හිතා ගන්න පුලුවන් ඉන්දියන්කාරයෝ මාලිට පට්ටේට අගය කරනවා කියලා. උන්ගේ ට්‍රෙන්ඩින් වල 2nd "#ThankYouMalinga "

     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,009
    3,832
    113
    ඌ වැඩ්ඩෙක් උනාට හොඳටම සෙල්ලම් කරේ ෆ්‍රෙන්චයිස් මැච් වල. මම දැකලා තියෙනවා සමහර t20,50 ඕවස් මැච් වල ඔහේ බෝල දානවා.