

සැහෙන සැර වැඩි කතාවක් බන්
හ්ම්ම් බොක්කටම ගහල![]()




තරහවෙන්න එපා මට දනුනදේ කියන්නම්
වචන ගොඩකට මියුසික් එකක් දාලා
ඉත්තෑවෙක් හු කියනවා වගේයි මට නම් තේරුනේ ...


තරහවෙන්න එපා මට දනුනදේ කියන්නම්
වචන ගොඩකට මියුසික් එකක් දාලා
ඉත්තෑවෙක් හු කියනවා වගේයි මට නම් තේරුනේ ...





හප්පේ බං හිනාව නවත්තගන්න බෑ යකෝ.. 



මාත් අපේ එකාගේ හිත රිද්දන බැරිකමට මුකුත් කිව්වේ නැහැ. උබ කාලා නේ![]()

මචං ,,,යාළුවෙක් වැරදි දෙයක් කරනවා නම් වැරදියට හිතනවා නම්
ඒක ඒ වෙලාවේම පෙන්නලා දීපන් මචං ..නැත්නම් අපේ යාළුකමෙන් වැඩක් නැති වෙනවා
මගේ අතින් වැරදී දෙයක් වෙනවා නම් උබ මට ඒ වෙලාවේම ඒක පෙන්නපන්
මම උබේ යාළුකමින් බලාපොරොත්තු වෙන්නේ ඒක
(උබ මට එහෙම පෙන්නලා දීලා තියනවා ,,,ඒකයි මම අදටත් උබව ලගින්ම ආශ්‍රය කරන්නේ)

සහෝ මේ වගේ දේවල් ගැන විදින්න විග්‍රහ කරන්න ප්‍රබුද්ධ මෙවුව එකක් ඕන
ආ ,,,මේ ඉන්නේ ප්‍රබුද්ධ විචාරකයෙක්
ඔය පට්ට විචාරයකුත් කරලා තියෙන්නේ
අනේ ඉතිං මුන්නාන්සේලාට වගේ විචාර බුද්ධියක් අපට නැහැනේ![]()
වීඩියෝ එකේ කතාව සැහෙන සැර සින් එකක්
තරහවෙන්න එපා මට දනුනදේ කියන්නම්
වචන ගොඩකට මියුසික් එකක් දාලා
ඉත්තෑවෙක් හු කියනවා වගේයි මට නම් තේරුනේ ...