lassanama hacker !!!!

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නිව්යෝක් විශ්වවිද්‍යාලයේ සිසුන් තුන් දෙනෙකු ඇමෙරිකානු බැංකුවලින් ඩොලර් මිලියන 3ක් සහ බ්‍රිතාන්‍ය බැංකුවලින් ඩොලර් මිලියන 9.5 මුදලක් සොරකම් කිරීමට සැකපිට අත් අඩංගුවට ගනුලැබුනා... Kristina Svechinskaya නමින් හැඳින්වෙන මැය කෙරේ විශේෂ අවධානයක් යොමුවෙලා තියෙන්නේ ඇය සතු රූ සපුව නිසයි..මේ නිසා
    ඇය ලොකයේ සුන්දරම "hacker"ලෙස නම්දරා සිටිනවා..

    kristinasvechinskaya10.jpg


    kristinasvechinskaya09.jpg


    kristinasvechinskaya08.jpg


    kristinasvechinskaya07.jpg


    kristinasvechinskaya06.jpg


    kristinasvechinskaya05.jpg


    kristinasvechinskaya04.jpg


    kristinasvechinskaya03.jpg


    kristinasvechinskaya02.jpg


    kristinasvechinskaya01.jpg


    මෙයාගේ මූණෙත් ටිකක් හොර බැල්මක් තියෙනවා නේද මචංලා...:rolleyes:
    rep+ if u like