වතුර යන්නෙ නැති වෙන්න සිපල් බෑග් එකක් අරන් ෆෝන් එක දාගනින්කෝ. සුන්සුන් ටික කලකින් අජූත වෙනවා. මම ඔය ෆෝන් වර්ග දෙකෙන්ම යූස් කරපු එකෙක්. රෙඩ්මි එහෙම නෑ.මේක ගන්නව නම් මට ගානත් ඉතුරුයි. උබට හිතාගන්න පුලුවන්නේ දාපු ත්රෙඩ් තොගේ හැටිය බලපු රීවිස් ගාන. ඒව වල හැටියටනම් පොඩි පොඩි අවුල් තියෙනවලු. ඔය වතුර යන්නැති එක මට වටිනව. මම බයික් එකෙන් යන නිසා වටිනව.
------ Post added on Sep 18, 2021 at 1:42 PM
