last thread. මොන පාටද උබල ගන්නෙ

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේක ගන්නව නම් මට ගානත් ඉතුරුයි. උබට හිතාගන්න පුලුවන්නේ දාපු ත්‍රෙඩ් තොගේ හැටිය බලපු රීවිස් ගාන. ඒව වල හැටියටනම් පොඩි පොඩි අවුල් තියෙනවලු. ඔය වතුර යන්නැති එක මට වටිනව. මම බයික් එකෙන් යන නිසා වටිනව.
    ------ Post added on Sep 18, 2021 at 1:42 PM
    වතුර යන්නෙ නැති වෙන්න සිපල් බෑග් එකක් අරන් ෆෝන් එක දාගනින්කෝ. සුන්සුන් ටික කලකින් අජූත වෙනවා. මම ඔය ෆෝන් වර්ග දෙකෙන්ම යූස් කරපු එකෙක්. රෙඩ්මි එහෙම නෑ.
     
    • Like
    Reactions: RLT4U
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උඹ පට්ට ටැලන්ට් එකක් තියෙන එකෙක්. නෑ කියන්න එපා. උඹට Logos අඳින්න පුලුවන් සහ ඒවා next level. උඹට සල්ලි නැතිවෙන්න බෑ ඒ නිසා. අනිවා මාසෙට හොඳට හොයන එකෙක් උඹ ෆ්‍රී ලාන්සින්
    වෙන එකෙක් එක්ක පැටලිලා වගේ. මම ඕව දන්නෑ බං.

    වතුර යන්නෙ නැති වෙන්න සිපල් බෑග් එකක් අරන් ෆෝන් එක දාගනින්කෝ. සුන්සුන් ටික කලකින් අජූත වෙනවා. මම ඔය ෆෝන් වර්ග දෙකෙන්ම යූස් කරපු එකෙක්. රෙඩ්මි එහෙම නෑ.
    මචං අලුත් අප්ඩේට් එක දාගත්තද? ස්ටක් වෙන අවුල් මුකුත් නැද්ද?
    ------ Post added on Sep 18, 2021 at 1:45 PM
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    වෙන එකෙක් එක්ක පැටලිලා වගේ. මම ඕව දන්නෑ බං.
    උඹ මේ අකවුන්ට් එකෙන් ආපු කාලේ ලෝගෝ දාලා දාපු ත්‍රෙඩ් එකක් තිබ්බා. ඒකෙදි උඹගෙන් මේකේ හිටපු බල්ලා ඇවටා එකට තිබ්බ මැක්සන් වගේ නම තියෙන මෙම්බෙක් හිටියා. ඕක කියපන් ගිහින් මෙමරි ලොස් එකෙක්ට.

    වෙන එකෙක් එක්ක පැටලිලා වගේ. මම ඕව දන්නෑ බං.

    මචං අලුත් අප්ඩේට් එක දාගත්තද? ස්ටක් වෙන අවුල් මුකුත් නැද්ද?
    ------ Post added on Sep 18, 2021 at 1:45 PM
    නෑ.
    ------ Post added on Sep 18, 2021 at 1:49 PM
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    ගෙවන ගානට වැඩියෙන් වටිනා එකක් නම් redmi එක ගනින් බං,සැම්සුන් මට නම් සෙට් වෙන්නේම නෑ,redmi අවුලක් නම් තාම මට ඇවිත් නෑ,redmi note 9s use කරනවා,ඕකෙන් ගන්නවන් නම් මන් ගන්නේ කළු එක
     
    • Like
    Reactions: NRTG