මේකේ වරිෆිකේශන් කෝඩ් එක text msg එකක් විදියට ගන්න ක්‍රමයක් නැද්ද?email එකට ගිහින් බලපන්. email එකක් ඇවිල්ලා ඇති.

apo thma lastpass da? bitwarden walata maru weyan
Bitwarden walata maru wenna. You will never regret.
ඕක ආපු මුල් කාලේ ඔක්කොම කට්ටිය bitwarden එකට සෙට් උනා. Last pass ජරාව වගේ නෙමෙයි
Lastpass free eka eka device ekakata witharayi support karanne. Anually USD 33 gewanna wenawa license ekak gannawanam.
Bitwarden ekata maruweyan. Lastpass eke password tika CSV ekakata adala Bitwarden ekata upload karanna puluwan. Free version eka ona ekaka wada. Premium version eke anual subscription fee eka USD 10.
Umbata email eke password reset karala eken Lastpass password eka reset karaganna puluwan weyi. Bitwarden eke password amataka unoth sorry thamayi. Ayeth aluthen account ekak hadanna wenawa.
Mekata thaama optionn ekak naa ban. Issarahata add weyi.bitwarden එකේ අපේ bitwarden එකවුන්ට් එකේ ලොගින් session බලාගන්නේ කොහොමද?
browser extension එකට ලොග් වෙච්ච ඒවා
Bitwarden එක සිරා,Bitwarden walata maru wenna. You will never regret.
ඕක ආපු මුල් කාලේ ඔක්කොම කට්ටිය bitwarden එකට සෙට් උනා. Last pass ජරාව වගේ නෙමෙයි
browser field eke one click login na needa thama?Bitwarden එක සිරා,