Late night Food

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,467
    15,429
    113
    Gampaha
    gedara hadagena kapan
    oya thel jarawa kanne nathiwa
    ube atha paya kadilada
    උඹේ වටින කතාවක් දැක්කමයි බන්..

    ගොඩක් කල් ජීවත් වෙන්න ඕනේනම් රෑ 9ත් උදේ 3 ත් අතර නිදාගන්න..රෑ 7ටවත් කන්න.. රෙස්ටුරන්ට් පස්සේ දුවන්න එපා..වෙලාවට ඉන්දියන් කාරයෝ දුප්පත් උනේ.. කෑලෑවේ කෑම කාල උන්ගේ ලෙඩ අඩුයි ගොඩක්.. ඉස්පිරිතාල වේලෙනවා ඉන්දියාවේ.. :yes:
     
    • Like
    Reactions: EVC and dslayer

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,894
    15,392
    113
    New Zealand
    Colombo wala ra 10 n passe open honda restaurant monawada vegetarian/vegan options thiyena
    වැල්ලවත්ත , බම්බලපිටිය වගේ දෙමළ අය වැඩිපුර ඉන්න පැත්තක බලන්න. වීගන් නම් ෂුවර් නෑ. පියෝ වෙජි ඒව නම් තියනවා. හැබැයි ඉත්න් පියෝ වෙජි එවට ගිහින් මස් මාලු කන උන්ට කන්න දේවල් නෑ. රෝල් එකක්, කොත්තුවක් කෑවත් ඒකෙ මාලු මස් නෑ. ඉතින් එපා වෙනවා.
     
    • Like
    • Haha
    Reactions: dslayer and gamerlk

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,526
    2,615
    113
    colombo
    try pickme,
    pickme ගොඩක් වෙලාවට රැටනැහැ ubereats දාගනින් උබට තියෙන කඩ ඔක්කොම පෙන්නනවා

    vege ම නම් අමාරුයි කඩවල් වල තියෙන දේවල් තමයි
    fazlys eke බන් එක පට්ට mr burger ඉන්නවා හැබැයි රහ මදි ගානට් 12am වෙනකම් මැක් එක වැඩ
     
    • Like
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,471
    731
    113
    gedara hadagena kapan
    oya thel jarawa kanne nathiwa
    ube atha paya kadilada
    Hamadaama kanna newei dawasak event ekakata yanawa eeken passe kanna
    උඹේ වටින කතාවක් දැක්කමයි බන්..

    ගොඩක් කල් ජීවත් වෙන්න ඕනේනම් රෑ 9ත් උදේ 3 ත් අතර නිදාගන්න..රෑ 7ටවත් කන්න.. රෙස්ටුරන්ට් පස්සේ දුවන්න එපා..වෙලාවට ඉන්දියන් කාරයෝ දුප්පත් උනේ.. කෑලෑවේ කෑම කාල උන්ගේ ලෙඩ අඩුයි ගොඩක්.. ඉස්පිරිතාල වේලෙනවා ඉන්දියාවේ.. :yes:
    ra 7 ta nam kanna amaarui 8 wath wenawa. Nidaganna eka thamai case eka 2-3 wenawa nidagaddi
     
    • Like
    Reactions: EVC