ඕවා ගැන හිතන්න ගියොත්, උබට වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ පුතා.මම මේ ලඟදි ඉඳන් බම්ප් කරන්න පටන් අරන්, රෙප් 50ක් -60ක් කෙල උනා.බම්ප් කරන එකටත් රෙප් කපන පිස්සෝ බන් මේකේ ඉන්නේ.කියන්න තියෙන්නේ මෙච්චරයි,
"ඔබට බුරන සෑම බල්ලෙකුටම ගල් ගසන්නට නැවතුනොත්, ඔබට ඔබේ ගමන යන්නට නොහැකි වනු ඇත"

අද බම්ප් නෑ මචන්

"ඔබට බුරන සෑම බල්ලෙකුටම ගල් ගසන්නට නැවතුනොත්, ඔබට ඔබේ ගමන යන්නට නොහැකි වනු ඇත"

අද බම්ප් නෑ මචන්