Latest Sl Musix

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne

    මචන්ලා මම අලුත් Thread එකක් පටන් ගන්න හිතුවා අලුත් සින්හල Audio ඈල්බම් ගෑන.මම හිතන
    වා මේකට හෑමෝම සහයෝගය දෙයි කියලා.

    පිටරටවල ඉන්න අපේ Ek අයට පුලුවන් මේThread එකෙන් බලා ගන්න අද ඉදන් ලන්කාවේ අලුතින් Release වෙන Music Albums & songs මොනවද කියලා.

    මමත් ඉන්නේ ලන්කාවෙ නෙමේ ඒත් මම ආසයි සින්හල සින්දු වලට... ඒ නිසා හෑමොම පහුගිය මස 2,3 ඉදන් ලන්කාවේ අලුතින් Release උන ඈල්බම් මෙතන පෝස්ට් කරන්න ගායකයත් එක්කම..

    අඩුම තරමේ අලුත් ඈල්බම් ගෑන අනිත් අයව දෑනුවත් කරන්න....

    මම හිතන
    වා මේක ගොඩක් අයට වෑදගත් වේයි කියලා...
    අනිත් අය Bump එකක්වත් දාලා මේ Thread එක ඉදිරියට ගෙනියන්න Help කරන්න.

     
    Last edited:

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    Album nam share karanna epa kiyal thiyanna:no::no:

    මචන් Share කරන්න එපා අලුතින් Relese වෙන Album/songs විස්තර විතරක් පොස්ට් කරපන්....උවමනා අය කොහොන් හරි හොයලා download කර ගනියිනේ....
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් Share කරන්න එපා අලුතින් Relese වෙන Album/songs විස්තර විතරක් පොස්ට් කරපන්....උවමනා අය කොහොන් හරි හොයලා download කර ගනියිනේ....
    :yes:
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    Hoda Wedak
    New Albums Nam Danna Epa Methana Eka Hari Ne Ne

    හොදට කට ඈරලා බලපන්කො බන් මම දාලා තියෙන්නේ Album එක share කරන්න කියලා නෙමෙයි.අලුතෙන් එන Album වල නමයි කගෙද කියන එකයි විතරක් දාපල්ලා.