පූස්;14006110 said:කියෙව්ව ඇයි මොකෝ සීන් එක.![]()

නෑ නෑ මුකුත් නෑ අර amasin කියන එකාට අයියා කියද්දී දැනගත්ත උඹ කව්ද කියල...
ලොල් සහගතයි![]()

කව්ද ඌ. 
නෑ නෑ මුකුත් නෑ අර amasin කියන එකාට අයියා කියද්දී දැනගත්ත උඹ කව්ද කියල...
ලොල් සහගතයි![]()

Dec 21 වෙනිදට
ඔරියා කසාද බඳිනවා කියන්නේ ඇත්තද???

ලැජ්ජාවේ බෑ ඕයි මම දැකල තියෙන්නේ අපේ බටපොල අන්ටෙනාවේ LED එක
![]()
මම 119 ට කෝල් එකකුත් දුන්න![]()

Mamath dekka loku eliyak hebai a eliya hemadama tiyenawa....tikak lang wela beluwama tamai dekke pare light kanuwak kiyala.
Chande kale demma iti kolayk elila eka nilpatata penne ........
ha ha ha

මමත් ඔය පිටසක්වල එලි ගැන විස්වාස කලේ නෑ. අද මම ඇත්තටම දැක්කා බං. ඒක නිල පාට එළියක්. ඒක තැනම තියෙනවා කොහේටවත් යන්නේ නෑ.
මෙන්න ෆොටෝ
![]()
![]()

ලැජ්ජාවේ බෑ ඕයි මම දැකල තියෙන්නේ අපේ බටපොල අන්ටෙනාවේ LED එක
![]()
මම 119 ට කෝල් එකකුත් දුන්න![]()

+