Latest UFO මෙන්න මම දැකපු එලි

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එහෙම බැලුවොත් නම් ඉතින්
    එදාට Oriya ගේ
    ලෝකේ විනාස වෙනවා
    නම් තමයි...
    :lol::lol::lol::lol::lol::lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පූස්;14006110 said:
    කියෙව්ව ඇයි මොකෝ සීන් එක.:D:nerd:


    නෑ නෑ මුකුත් නෑ අර amasin කියන එකාට අයියා කියද්දී දැනගත්ත උඹ කව්ද කියල...
    ලොල් සහගතයි :lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නෑ නෑ මුකුත් නෑ අර amasin කියන එකාට අයියා කියද්දී දැනගත්ත උඹ කව්ද කියල...
    ලොල් සහගතයි :lol:

    අපෝ මට සෙට් නොවෙන ගෝතයෙක්. මම පෝස්ට් කියෙව්ව එයාගෙ. මම ඉතින් මෙතන තිබුන එකකට රිප්ලයි කලේ. අනික අයිය කියල තමයි මම වැඩිපුර ටෝක්ස් කරන්නෙ. :yes:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මමත් දැක්ක ඔකම හැබැයි රතුයි කොලයි ලයිට් පත්තූනේ :lol::lol::lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    Mamath dekka loku eliyak hebai a eliya hemadama tiyenawa....tikak lang wela beluwama tamai dekke pare light kanuwak kiyala.
    Chande kale demma iti kolayk elila eka nilpatata penne ........
    ha ha ha
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ලැජ්ජාවේ බෑ ඕයි මම දැකල තියෙන්නේ අපේ බටපොල අන්ටෙනාවේ LED එක

    c5847812d82048a0a412ff5.png


    මම 119 ට කෝල් එකකුත් දුන්න :sorry:

    :lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :shocked::shocked::shocked::shocked:

    මමත් ඔය පිටසක්වල එලි ගැන විස්වාස කලේ නෑ. අද මම ඇත්තටම දැක්කා බං. ඒක නිල පාට එළියක්‌. ඒක තැනම තියෙනවා කොහේටවත් යන්නේ නෑ.

    මෙන්න ෆොටෝ

    image.jpg


    image.jpg




    Forbidden :(