Lathe and milling Operator job

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,551
    1
    42,663
    113
    මං ඒලෙවල් ඉවර වෙලා ලේත් වැඩ ඉගෙනගන්න හදනකොට අපේ ආච්චි කිව්වා ඕවා කරන්නෙ ආචාරි උන් කියලා :sorry:
    ආචාරියො කිව්වට තේරුම නොදනී
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,194
    9,795
    113
    මං ඒලෙවල් ඉවර වෙලා ලේත් වැඩ ඉගෙනගන්න හදනකොට අපේ ආච්චි කිව්වා ඕවා කරන්නෙ ආචාරි උන් කියලා :sorry:
    උන්දැට මල් තියලා වැඳ පන්..
    මලා නම් පින් දියන්..
    අද කාලෙ උන් ඕවා දන්නේ නෑ..

    ආචාරි කුලේ. කම්මල් වැඩ කරපු මිනිස්සු. අඩු කුලේ.
    රන් රිදී වැඩ, පිත්තල වැඩ,,
    උදළු, කැති ,පිහි ඕවා හදන්නේ ආචාරි කුලේ උන්..
    නමේ මුලට " ආචාරිගේ" කියලා තියෙනවා ..ගොඩක් ගාල්ල මාතර කෑගල්ල ලයින් එකේ ඉන්නවා.
    ------ Post added on Nov 7, 2022 at 8:35 PM