Lathe work

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,916
    6,807
    113
    39
    Galle
    මචන් ලා

    මට නය්ලෝන් වලින් මෙන්න මේ ඉමේජ් වල තියනවා වගේ මුඩි 10ක් කපා ගන්න ඕන.

    මේකේ ලේත් වැඩ කරන උන් කවුරුවත් ඉන්නවද? ගණන් කොහොමද?


    උදව්වක් විදියට බම්පියක් දාගෙන යන්න


    vcrk7a.jpg

    16a4292.jpg

    amy2w2.jpg

    2zhdxd5.jpg

    izz2if.jpg

    t7o6r8.jpg
     
    Last edited:

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    macho Edirisighe brothers yanna. tikak gana sarai. but wade ikman, e wagema perfect.