latvia foundation course

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    140320-ukraine-crimea-map-1300.jpg
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,502
    48,732
    113
    සේදවත්ත
    Nato ekka valiyak giyoth oya hariyata saratama vadinava ithin
    අවුරුදු 30 යුද්ද , දැන් කන්න බොන්න ගෑස් නෑ තව මොන අමුතු යුද්දද බන් අපේ උන්ට . ඉපදුන දවසේ ඉදන් යුද්දවල ඔය ඉන්නෙ යස අගේට
     
    • Like
    Reactions: EasyGlide

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙමව්පියෝ අපහසුතාවෙට පත්කරන්නේ නැතිව අඩුගානේ දන්න කෙනෙක්ට කට ඇරලා කියන්න පුලුවං රටකට පලයං.

    පුතා දැක්කෙත් නෑ කාලෙකින්...කොහෙද ගියේ?
    ආ.... එයා ලැට්වියා ගියා.
    ආ... ලැට් එකට ගියාද. හරි හරි....🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,502
    48,732
    113
    සේදවත්ත
    දෙමව්පියෝ අපහසුතාවෙට පත්කරන්නේ නැතිව අඩුගානේ දන්න කෙනෙක්ට කට ඇරලා කියන්න පුලුවං රටකට පලයං.

    පුතා දැක්කෙත් නෑ කාලෙකින්...කොහෙද ගියේ?
    ආ.... එයා ලැට්වියා ගියා.
    ආ... ලැට් එකට ගියාද. හරි හරි....🤣🤣
    ලංකාවේ ඉන්නව කිවම තමා දැන් දෙමව්පියන් අපහසුතාවයට පත් වෙන්නෙ
     
    • Haha
    Reactions: Jack_Sparrow

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    දෙමව්පියෝ අපහසුතාවෙට පත්කරන්නේ නැතිව අඩුගානේ දන්න කෙනෙක්ට කට ඇරලා කියන්න පුලුවං රටකට පලයං.

    පුතා දැක්කෙත් නෑ කාලෙකින්...කොහෙද ගියේ?
    ආ.... එයා ලැට්වියා ගියා.
    ආ... ලැට් එකට ගියාද. හරි හරි....🤣🤣

    ඕව වැඩක්නෑ දැන් බොලීවියා උනත් යන උන් යනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ ඉන්නව කිවම තමා දැන් දෙමව්පියන් අපහසුතාවයට පත් වෙන්නෙ
    බොරු කියන්න ඕන නෑ. උඹ බෙලරූස් ඉන්නව කිව්වම කලකිරුනා😑 ලංකාව දාහෙන් සම්පතක් බෙලරුස් එක්ක බැලුවම
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    717
    93
    දෙමව්පියෝ අපහසුතාවෙට පත්කරන්නේ නැතිව අඩුගානේ දන්න කෙනෙක්ට කට ඇරලා කියන්න පුලුවං රටකට පලයං.

    පුතා දැක්කෙත් නෑ කාලෙකින්...කොහෙද ගියේ?
    ආ.... එයා ලැට්වියා ගියා.
    ආ... ලැට් එකට ගියාද. හරි හරි
    hithan hitapu ratawal walata gewannna ba me rate ekath ekka
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    අවුරුදු 30 යුද්ද , දැන් කන්න බොන්න ගෑස් නෑ තව මොන අමුතු යුද්දද බන් අපේ උන්ට . ඉපදුන දවසේ ඉදන් යුද්දවල ඔය ඉන්නෙ යස අගේට
    A unata lankava api ipaduna ratane mchn. Aurudu ganak pita hitiyata thama lankava vage na ithin.. araka na meka na kiyala baninna epa mata feel vena hati kivve.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,502
    48,732
    113
    සේදවත්ත
    බොරු කියන්න ඕන නෑ. උඹ බෙලරූස් ඉන්නව කිව්වම කලකිරුනා😑 ලංකාව දාහෙන් සම්පතක් බෙලරුස් එක්ක බැලුවම
    අන්නෙකයි .

    A unata lankava api ipaduna ratane mchn. Aurudu ganak pita hitiyata thama lankava vage na ithin.. araka na meka na kiyala baninna epa mata feel vena hati kivve.
    ඔව් එනම් ඉන්න .ලංකාවනේ
    ------ Post added on Mar 22, 2022 at 2:11 PM