Laugf කොට්ටාව

DMSPD

Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    මම ඊයේ රෑ 9.45 ට විතර කොට්ටාව Laugf එකෙන් තව බඩු වගයක් එක්ක non fat lakspray 400g පැකට් එකක් ගත්තා ගාන රු 450 දාල. බිල check කරේ ගෙදර ඇවිත්.යාලුවනේ මේකට මොකද කරන්න පුළුවන්?
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මම ඊයේ රෑ 9.45 ට විතර කොට්ටාව Laugf එකෙන් තව බඩු වගයක් එක්ක non fat lakspray 400g පැකට් එකක් ගත්තා ගාන රු 450 දාල. බිල check කරේ ගෙදර ඇවිත්.යාලුවනේ මේකට මොකද කරන්න පුළුවන්?

    blackmail karapan managerwa. aniwa ubawa shape karaganna hadanawa :P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    non fat eka ganan

    apit eka parak haal wagayak ganna gihin

    supiri samba eke gaanata supiri kiri samba eke gaana dala tibba

    ita paase api kiwa double check karana kiyala check kalama price eka adui

    dekak amatala awa itin...
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මම ඊයේ රෑ 9.45 ට විතර කොට්ටාව Laugf එකෙන් තව බඩු වගයක් එක්ක non fat lakspray 400g පැකට් එකක් ගත්තා ගාන රු 450 දාල. බිල check කරේ ගෙදර ඇවිත්.යාලුවනේ මේකට මොකද කරන්න පුළුවන්?

    වෙනද ගන්නෙ කීයටද