Laugh Gas ආනයනය නවති.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සෑම නිවසකටම ගෑස්
    ගෙදරදීම ගෑස් නිපදවාගන්නා හැටි මහාචාරිය පාදෙණිය කියයි
    tenor.gif
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,051
    730
    113
    wada karana janathawa parawal pura higakana ewun wage udgoshana karama kohomada dollars genne :D
    okkoma government ballo tika bura bura maase padiya gannawa api unta kanna denan ona higana hatta.
    strike karana ewunta padi gewanne nathuwa inna ona ethakota maas 2-3 yanakota puka deegena eyi jathake hari nathi ewun inne pitanta kanna
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    වැටෙන්න හරි රටක් තියෙන්නෙ මහින්ද මහත්තයා යුද්ධෙ දිනල දීපු නිසා කියල බොලාට අමතකද? 😌

    අනිවාර්යයෙන්ම. කවලන් ජාන වලින් ඉපදුන උන්ට තමා ඕව මතක නැත්තෙ. බුද්ධාගම, සිංහල බෞද්ධ ජාතිය නැති කරන්න NGO එක්ක ප්ලෑන් කරන පර හැත්ත. 😡😡
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,977
    113
    ගෑස් අඩු වෙලා සැපට උයන් කන්න බලන් ඉදපු ගූඇන්පියන්ට සෑහෙන්න රිදෙයි.
     
    • Haha
    Reactions: hasithayad

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    කව්ද බන් පාඩු පිට බඩු දෙන්නේ.... Laughs උන්ගේ බොරු.

    අනෙක වෑගා කියන්නේ ලංකාවේ නො. 01 හොරෙක්

    ඩොලර් නැති නිසා LC දාන්න දෙන්නේ නැතිව ඇති.
    පෙන්නන බැරි එකෙක් ඕකා
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Lankawe business karayongen business galawanawa. China system eka karanne.
    Hoda manussayek karan apu business eka. Aparade.

    ගෑස් අඩු වෙලා සැපට උයන් කන්න බලන් ඉදපු ගූඇන්පියන්ට සෑහෙන්න රිදෙයි.

    Sinhala yek ta rideyi.
    ------ Post added on Jul 20, 2021 at 8:52 AM