සෑම නිවසකටම ගෑස්
ගෙදරදීම ගෑස් නිපදවාගන්නා හැටි මහාචාරිය පාදෙණිය කියයි
සෑම නිවසකටම ගෑස්
ගෙදරදීම ගෑස් නිපදවාගන්නා හැටි මහාචාරිය පාදෙණිය කියයි

වැටෙන්න හරි රටක් තියෙන්නෙ මහින්ද මහත්තයා යුද්ධෙ දිනල දීපු නිසා කියල බොලාට අමතකද?![]()
පෙන්නන බැරි එකෙක් ඕකාකව්ද බන් පාඩු පිට බඩු දෙන්නේ.... Laughs උන්ගේ බොරු.
අනෙක වෑගා කියන්නේ ලංකාවේ නො. 01 හොරෙක්
ඩොලර් නැති නිසා LC දාන්න දෙන්නේ නැතිව ඇති.
ගෑස් අඩු වෙලා සැපට උයන් කන්න බලන් ඉදපු ගූඇන්පියන්ට සෑහෙන්න රිදෙයි.