law college entrance exam class

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    මචන්ලා ,

    'law college entrance exam' එකට හොඳ ක්ලාස් එකක් කියන්නකෝ දන්න අය..​

     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,705
    4,737
    113
    දන්නේ නෑ බන්. ගොඩ පෙරකදෝරුවෝ නම් සෑහෙන්න ඉන්නවා මේකේ. උන් කිව්වොත් තමයි ඉතින්. :ROFLMAO:
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,528
    2,536
    113
    මාළඹේ
    ඉස්සර නම් CFPS තමයි මචං. දැන් හොඳයිද කියලා නම් දන්නේ නැහැ.
    ප්‍රමුඛ, නීර්ථා කියලා දෙකක් තියෙනවා. ඒවටත් ගොඩක් අය යනවා.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,160
    2
    10,785
    113
    Home Sweet Home
    call karala ahanna dan class tiye da kiyala ?

    WhatsApp-Image-2023-10-17-at-10.48.25.jpeg
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,528
    2,536
    113
    මාළඹේ
    Law Entrance exam eka one ekekta liyanna puluwanda?

    වයස අවුරුදු 17ට වැඩි වෙන්න ඕනේ.
    උසස් පෙළ එකවර C දෙකයි, S එකක් එක්ක සමත් වෙන්න ඕනේ.
    සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ භාෂාවන්ට C තියෙන්න ඕනේ.
     
    • Like
    Reactions: todd2231048