law college entrance exam එකේ මොනවයින්ද මචං පේපර් හදන්නෙ..general knowledge කියන එකේ වෙනම syllabus එකක් තියෙනවද ,ඒ කියන්නෙ law field එකේ ප්‍රශ්නත් එනවද...