law entrance exam එක කරපු අය ඉන්නවදෝ..

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    law entrance exam එක කරපු අය ඉන්නවදෝ..

    මේ ඇයි බන් එකේ result තාම උන්ගෙ වෙබ් සයිට් එකේ දාල නැත්තෙ.:oo::growl:ගිය පාර ගෙදරටම එව්ව result sheet එකත් තවම නෑ.දන්න එකෙක් කියනවද ඒකට හේතුව මොකක්ද කියල.:(
     
    • Like
    Reactions: kasun69