law entrance exam එක කරපු අය ඉන්නවදෝ.. මේ ඇයි බන් එකේ result තාම උන්ගෙ වෙබ් සයිට් එකේ දාල නැත්තෙ.:oo::growl:ගිය පාර ගෙදරටම එව්ව result sheet එකත් තවම නෑ.දන්න එකෙක් කියනවද ඒකට හේතුව මොකක්ද කියල.:(