LAW Entrance exam එකේ Past Papers හොයාගන්න තියෙනවද Answers එක්ක.. ලොකු උදව්වක් මචන්. ලග තියෙනවනම් ගන්න හරි එන්නම්. දන්න කෙනෙක් ඉන්නවනම් එත් කමක් නෑ කියපල්ලකෝ.