දුකට සැපට සනී සබන් වගේ මෙච්චර කල් උපදෙස් ගත්තු ලෝයර් නෝනා ඔසී වල පදිංචියට යන්න හදන්නේ.
වෙනම ලෝයර් කෙනෙක් (Advice purpose) තියා ගන්න සාමාන්යෙන් කොච්චර වියදම් වෙනවද?
(කලින් කෙනා නම් අය කරේ එක එක වැඩේ විදියට. අලුත් කෙනෙක් බැලුවා මාසෙට ෆික්ඩ් ගානක් ඕන කිව්වා 25K සහ අමතර ඩොකියුමන්ට් වැඩ තිබ්බොත් වෙනම අය කරනවලු)
එහෙම වෙනම මාසේ ගානේ ගෙවල තියා ගන්න තරම් මං ලොකු බිස්නස් කාරයෙක් වත්, අපරාධකාරයෙක් වත් නෙවෙයිනේ බං.
(එත් මොකක් හරි කේස් එකකදී පට ගාල රෙස්පොන්ස් කරන දුවන් එන කෙනෙක් ඉන්න ඕන, විශේෂයෙන් දැන් ලංකාවේ වෙන දේවල් හැටියට)
මගේ රික්වයර්මන්ට් -
මාසේ ගානේ ගෙවන එක නම් කොහෙත්ම තේරුමක් නැහැ, (ඔය ඔක්කොම ඒරියා එක්කෙනෙක් කවර් කරන්නේ නැහැ කොහොමත්, එයාල ඒ ෆීල්ඩ් එකේ කෙනෙක් හරහා කරවන්නේ)
how u guys handle law related situations?
thanks in advance

- බිස්නස් ගැන උපදෙස් (intellectual property, tax, other related)
- ඉඩකඩම් ගැන උපදෙස් (ඔප්පු අරව මේවා චේක් කරගන්න)
- අහක යන කුණුගොඩක් එහෙම වැටුනොත් standby ඉන්න