Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
idamak baddata denakota 10 yeara welata agreement ekak gahana eka risky da??? bukthiya illanna puluwanda baddata ganna ayata?? kauru hari pahadili kerenna...
 
tupac97

Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    Taxi_Driver:22243743 said:
    ඕක අවුරුද්දෙන් අවුරුද්දට අලුත් කරපන්

    ehema keloth yako aurudden auruddata gov ekatath lawyertai gewanna onane hena gaanak

    මන්දා මන් දන්න විදිහට අලුත් කරන සීන් එකක් තියෙනවා හොයලා බලාන් පොඩ්ඩක්,
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,656
    2
    115,534
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    gas hitawana ekak nemai ban...

    ලෝයර් කෙනෙක්ගෙන් තමා අහන්ඩ වෙන්නෙ අපි දන්න පොඩි බිල්ඩිමක මාස 6ක කුලියත් දෙන්නෙ නැතුව උන් බොහොම අමාරුවෙන් එලව ගත්තෙ..ගියේ නැත්නම් ගහල එලවපන් එහෙම නැත්නම් නඩු තමා පුතී :lol::baffled:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    කාලාවරෝධෙන් අවුරුදු 10ක් එක තැන හිටියොත් එලවන්ඩ බෑ..ඒ අවුරුදු 10 නොකඩවා දිගටම ඉන්ඩ ඕන...9ක් ඉදලා කොහෙ හරි ගිහින් ආවොත් ඉවරයි
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    කාලාවරෝධෙන් අවුරුදු 10ක් එක තැන හිටියොත් එලවන්ඩ බෑ..ඒ අවුරුදු 10 නොකඩවා දිගටම ඉන්ඩ ඕන...9ක් ඉදලා කොහෙ හරි ගිහින් ආවොත් ඉවරයි

    ඕවා ඔප්පු කරන්න අමාරුයි බන්
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ලෝයර් කෙනෙක්ගෙන් තමා අහන්ඩ වෙන්නෙ අපි දන්න පොඩි බිල්ඩිමක මාස 6ක කුලියත් දෙන්නෙ නැතුව උන් බොහොම අමාරුවෙන් එලව ගත්තෙ..ගියේ නැත්නම් ගහල එලවපන් එහෙම නැත්නම් නඩු තමා පුතී :lol::baffled:
    lwyer kenek issaraha thama sign keranne kohomath
    කාලාවරෝධෙන් අවුරුදු 10ක් එක තැන හිටියොත් එලවන්ඩ බෑ..ඒ අවුරුදු 10 නොකඩවා දිගටම ඉන්ඩ ඕන...9ක් ඉදලා කොහෙ හරි ගිහින් ආවොත් ඉවරයි
    a
    na na ehema na law points welin yanne.lawyer kenk issaraha sign kerela thama handover kerenne..condition danawa..